Facebook සමාගම විසින් මේ වනවිට තම මව් සමාගමේ නාමය 'Meta' යනුවෙන් rebrand කිරීමට තීරණය කර ඇති බවට වාර්තා වේ.


කෙසේවෙතත් මෙම rebrand කිරීම fb මව් සමාගමේ facebook ,whatsapp ,instagram යන apps සඳහා අදාළ නොවන අතර මෙම ආයතනික වෙනස් කිරීම මගින් Social Media සඳහා Virtual Reality  තාක්ෂණයේ පුළුල් වර්ධනයක් සිදු කිරිම ඔවුන්ගේ අරමුණ බව - Facebook Connect 2021 Event එක හරහා Mark Zuckerberg විසින් ප්‍රකාශ කර තිබෙනවා.

ඒ වගේම 2015 වසරේදී Google සමාගම විසින් ඔවුන්ගේ මව් නාමය alphabet ලෙස නම් කිරිමෙන් අනතුරුව සිදුවු විශාලතම ආයතනික rebrand කිරීමක් ලෙස මෙය හදුන්වන්න පුලුවන්.

වැඩි විස්තර මෙතනින් About Meta

Top Post Ad

Below Post Ad