Samsung සමාගම Galaxy smartwatch වලට එන්න අලුත් platform එකක් ගැන leaks කිහිපයක් දැන් අන්තර්ජලයට

ඔන්න දැන් Samsung සමාගම Galaxy smartwatch වලට එන්න අලුත් platform එකක් ගැන leaks කිහිපයක් දැන් අන්තර්ජලයට ඇවිල්ල තියෙනවා. මේ leaks වලට අනුව මේ platform එක තමයි Google සමාගමේ unified smartwatch platform එක. ඉතින් Samsung සමාගම මේවෙනකොට අලුත්  Galaxy watch  එකක් වත් අලුත් platform එක ගැන වත් මොකොත් announcer කරලා නෑ, ඒ උනත්  අන්තර්ජලයට අනුව එන්න මසා කිහිපය තුලදී Galaxy Unpacked event එකකදී මෙය announcer කරන බවයි. 

ඒ උනත් Samsung සමාගම එක දෙකක් පෙන්නලා දුන්න, ඒ තමයි ඔවුන්ගේ අලුතම One UI Watch software එක. ඉතින් මේ Google සහ Samsung partnership එකෙන් පෙනීයන්නේ අපි Galaxy Watche වල අනුගතය බලාගන්න පුළුවන් වෙනවා බවයි. මේ One UI එක තියෙන Samsung smartwatches අනිත් unified Google platform එක තියෙන smartwatches වලින් වෙනස් වෙනවා. මොකද One UI එක කියන්නේ Samsung devices වලට විතරක් එන්න specifically top layer එකක් නිසයි. ඉතින් මේ Samsung smartwatches වලට එන්න  One UI එක Samsung smartphones වල තියෙන One UI එකට සමාන වෙනවා. Samsung සමාගමට අනුව මේ One UI එකට හිතුව තමයි ඔවුන්ගේ hardware සහ software අතර consistent look එකක් සහ experience එකක් සදහා බවයි . 

Tags

Top Post Ad

Below Post Ad