Youtube Shorts හරහා මුදල් උපයමු.


YouTube එකෙන් මෑතකදී හදුන්වලා දුන්න එකක් තමයි shorts කියන්නේ.. මේ වෙද්දි Vertical videos සෑහෙන්න ප්‍රසිද්දයි. විශේශයෙන් Tiktok, instagram reels වගේ ඒවාට සමගාමීව තමා Youtube shorts ක්‍රියාත්මක වෙන්නේ.. මෙතෙක් කල් ඒක හරහා මුදල් උපයන්න අවස්තාවක් දීලා තිබුනේ නෑ. හැබැයි ඔන්න දැන් ඒක හරහා මුදල් උපයන්න පුලුවන්. ඒකට එයාලා $100M fund එකක් ලෑස්ති කරලා තියනවා. ඉතින් හොදම Youtube shorts performance තියන channel වලට මේ fund එකෙන් short bonus fund එක මාසේ ගානේ ලබා ගන්න පුලුවන්.

වැඩිදුර විස්තර
Tags

Top Post Ad

Below Post Ad