ඉදිරි නොවැම්බර් වනවිට Android හා Apple Smart Phones මාදිලී වර්ග කිහිපයක් සඳහා whatsapp සහය අහිමි වන බව වාර්තා වෙයි

 


නොවැම්බර් මස ආරම්භයේ සිට Apple සහ Android Smart phones මාදිලි වර්ග 43 ක් සඳහා තවදුරටත් Whatsapp භාවිතා කිරිම සඳහා සහය ලබා නොදෙන බව මේ වනවිට වාර්තා වෙනවා.එමෙන්ම Whatsapp සමාගම විසින් iPhone 4S මාදිලිය සඳහා සහාය දැක්වීම නිළ වශයෙන් අවසන් කිරීමට කටයුතු කළ බවද මීට පෙර ලිපියකින් අපි ඔබව දැනුවත් කිරීමට කටයුතු කරනු ලැබුවා.

Top Post Ad

Below Post Ad